රාජකාරීවලට පැමිණ කටයුතු කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිපදින්න
Tuesday, 12 May 2020 - 10:27 | Views - 615
ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජනතාව සිය රාජකාරීවලට පැමිණ කටයුතු කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිපැදිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගියා.

අලුතින් හඳුනා ගත් ආසාදිතයින් 06දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කළේ.

මීට අමතරව කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 343 දක්වා ඉහළ ගියේ ඊයේ (11) දිනයේදී තවත් රෝගීන් 22 ක් සුවය ලබා පිටව යාමත් සමඟයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top