ඉන්දියාවේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 305ක් රැගෙන ඒමට ගුවන් යානයක් නික්මෙයි
Tuesday, 12 May 2020 - 10:10 | Views - 630
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සිර වී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) උදෑසන චෙන්නායි බලා පිටත්ව ගියා.

යූ.එල්. 1121 දරණ එම ගුවන් යානය චෙන්නායි බලා නික්මුණේ ගුවන් මගීන් නොමැතිව කාර්ය මණ්ඩලය පමණක් සහිතවයි.

එම ගුවන් යානය ශ්‍රී ලාංකික පිරිස රැගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට  නියමිත බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top