ජාත්‍යන්තර හෙද දිනය අදයි -[Video]
Tuesday, 12 May 2020 - 9:58 | Views - 1,410
ජාත්‍යන්තර හෙද දිනය අද දිනට යෙදී තිබෙනවා.
හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ, හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් "ෆ්ලොරන්ස් නයිටිංගේල්" මැතිනියගේ ඡන්ම දිනය පදනම් කරගනිමින් මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණියගේ 200 වන ඡන්ම දිනය ද මෙවර ජාත්‍යන්තර හෙද දිනයේයෙදී යෙදී තිබීම විශේෂත්වයක්.
"ගෝලීය වශයෙන් සෞඛ්‍ය නගා සිටුවීම සදහා හෙදියන් ලෙස හඬ නඟමු" යන්න මෙවර ජාත්‍යන්තර හෙද කවුන්සිලය විසින් මෙම වර්ෂය සදහා ප්‍රකාශයට පත් කර ඇති තේමාවයි.
Share This Article