බස්, දුම්රිය, ත්‍රිරෝද ඇතුළු, ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියළු අංශ අද රැස්වේ
Tuesday, 12 May 2020 - 8:11 | Views - 824
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික බස් රථ හා ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (12) පැවැත්වීමට නියමිතයි.

රට යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ඊයේ (11) දිනයේ සිට ආරම්භ කිරීමත් සමඟ දුම්රිය සහ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවනය වීම සිදුකෙරුණත් එය තවදුරටත් විධිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අද සාකච්ඡාවට ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන සියළුම සේවක වෘත්තීය සංගම් ද සහභාගි වනවා.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායන රීතීන්ට අනුකූලව අද දිනයේදී ද දුම්රිය 10ක් ස්ථාන කිහිපයකින් කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top