මිතුරු මිසයිල ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවේ මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළට
Monday, 11 May 2020 - 14:15 | Views - 1,932
ඕමාන බොක්කේ අභ්‍යාසයක් අතරතුර මිසයිලයක් යුද නෞකාවකට පතිත වීමෙන් නාවිකයන් 19 දෙනෙකු මියගිය බව ඉරානය පවසනවා.

ඊයේ සන්ධ්‍යා කාලයේ ඇතිවූ මෙම සිද්ධියේදී තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා.

චබාහාර් වරායට ඔබ්බෙන් සිදුකළ නාවික අභ්‍යාසයට ඉරාන නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක්ම එක්වූ බව සඳහන්. මිතුරු මිසයිල ප්‍රහාරය එල්ලවූ යුද නෞකාව සහයක යාත්‍රාවක් මගින් ඇදගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මෙය හදිසි අනතුරක් ලෙස සැළකුණද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවද ඉරාන හමුදාව ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top