වීරවිලදී පහරකෑමට ලක්වූ එකම පවුලේ සිව්දෙනාගේ සිද්ධියට 9ක් අත්අඩංගුවට
Monday, 11 May 2020 - 12:54 | Views - 910
තිස්සමහාරාම - වීරවිල නව නගරය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී එකම පවුලේ පියා ඝාතනය කර තවත් තුන්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් හත්දෙනෙකුද වන බවයි පොලිසිය සඳහන් කළේ. තිස්සමහාරාම - වීරවිල නව නගරය ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් පිරිසක් තියුණු ආයුධවලින් මොවුන්ට පහර දී තිබුණේ ඊයේ රාත්‍රියේයි.

පහර කෑමෙන් තුවාල ලැබූ මව, පියා, අවුරුදු 10ක් වයසැති දැරිය සහ ලේලිය දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යැවුණු අතර එහිදීයි පියා මියගොස් ඇත්තේ.

මියගිය පියාගේ වයස අවුරුදු 46ක්. මොහුට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක් පවතින අතර ඝාතන චෝදනා මෙන්ම මත්ද්‍රව්‍ය චෝදනාද පවතින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top