අපිට කොරෝනා හැදිලා තමයි ඉන්නේ, ගොඩක් අමාරුයි - රුමේනියාවේ තරුණයින් පිරිසක් හැඬූ කඳුළින් කළ ඉල්ලීම - Video
Monday, 11 May 2020 - 12:38 | Views - 1,070
රුමේනියාවේ සේවය කරන ශ්රී ලාංකිකයින් 7 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අප පෙරේදා දිනයේ වාර්තා කළ අතර එලෙස වෛරසයට ගොදුරු වී ප්රතිකාර ලබමින් සිටින තිදෙනෙකු අප වෙත අදහස් පළ කළා.
මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ සහ කටාර් හී රැදී සිටින ශ්රී ලාංකිකයින් පිරිසක්ද සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසින්..
Share This Article