ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි විද්‍යාගෙන් සෞඛ්‍ය සේවකයන්ට පුද්ගලික ආරක්ෂක කට්ටල
Monday, 11 May 2020 - 11:47 | Views - 739
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි විද්‍යා බාලන් විසින් ඉන්දීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සේවයේ නිරව සිටින සෞඛ්‍ය සේවක, සේවිකාවන් සඳහා පුද්ගලික ආරක්ෂක කට්ටල ලබා දීමට කටයුතු කර තිබේ.

මෙහි පළමු අදියරය පසුගියදා පැවති අතර, ඒ මහරාජ්ෂ්ට් ප්‍රාන්තයේ පිහිටි ‘කස්තුර්බා ගාන්ධි’ රෝහලේ සේවයේ නිරත 2000කට ආසන්න සේවක පිරිසකටය.

ඇය පවසන්නේ ඉදිරියේදී උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද පවතින රජයේ රෝහල් සඳහාද තමන් මෙම සමාජ සේවය දියත් කරන්නට සූදානමින් සිටින බවය.

එමෙන්ම ඇයගේ සැමියා වූ චිත්‍රපට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයි කපූර්ද මේ සඳහා තමන් අනගි සහයෝගයක් ලබාදුන් බවද ඇය පවසා සිටියි.

Vidya Balan Thanks Coronavirus For Curbing Pollution; Says “Th ...
Vidya Balan makes her first stint as producer for short film 'Natkhat ...Happy birthday Vidya Balan: From 'Parineeta' to 'Mission Mangal ...Vidya Balan to play Indira Gandhi in her next project | Filmfare.com
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top