වීරවිලදී පහරකෑමට ලක්වූ එකම පවුලේ සිව්දෙනාගෙන් පියා මරුට
Monday, 11 May 2020 - 10:08 | Views - 1,416
තිස්සමහාරාම - වීරවිල නව නගරය ප්‍රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීමෙන් තුවාල ලැබූ එකම පවුලේ සිව්දෙනාගෙන් පියා මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදීමෙන් තුවාල ලැබූ මව, දියණිය සහ ලේලිය තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යැවුනු බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගිය පියාගේ වයස අවුරුදු 46ක්.

මියගිය පුද්ගලයාට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක් පවතින බවද වාර්තාවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top