මට දැන් 108යි, ළමයි දහ දෙනයි, දෙන්නෙක් නැතිවුණා - තාමත් මගේ වැඩ මමමයි කරගන්නේ
Monday, 11 May 2020 - 9:17 | Views - 566
කොරෝනා වෛරසය ලොවම ගිලගනිද්දී නිවසට කොටුවී සිටින අපට ඉතිරිව ඇත්තේ මවගේ සෙනෙහස සහ උණුසුම පමණයි.

මෙවර මව්වරුන්ගේ දිනය එවැනි මොහොතකදී සැමරීම විශේෂත්වයක්.
 
මේ අතර මව්වරුන්ගේ දිනයේදී දිඹුලාගල නාමල්පොකුණ ගම්මානයේ ජීවත්වන අවුරුදු 108ක මවක් පිළිබඳ අපට වාර්තාවුනා.
 
ඇය තවමත් තමන්ගේ කටයුතු තමන්ම කරගන්නේ කිසිවෙකුටත් බරක් නොවෙමින්.
 
උපතින් හින්දු ආගමේ වූවත් ඇය දැන් බෞද්ධාගමට මුල්තැන දෙමින් සිය ජීවිතය ගෙන යනවා.
 
මේ ඇය පිළිබඳ සටහනක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top