රැකියා සඳහා ඒමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති බවට මගීන්ගෙන් චෝදනා
Monday, 11 May 2020 - 9:05 | Views - 1,081
පිට පළාත්වල සිට කොළඹට රාජකාරි සඳහා පැමිණෙන ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවන බවට දැනුම් දුන්නද තමන් පැයකට අධික කාලයක් තිස්සේ දිගු පෝලිම්වල රැඳී සිටින බවයි.

මේ අතර කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන පහට ඉවත් කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අත්‍යාවශ්‍ය සේවා සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත්ව නොපැවතීම හේතුවෙන් ජනතාව දිගු පෝලිම්වල සිටින ආකාරයක් දක්නට ලැබෙන බවයි අවිස්සාවේල්ල හිරු වාර්තාකරු සෝමසිරි හිගුරලආරච්චි සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top