අවසන් වරට හමුවූ ආසාදිතයින් 7 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජීකයින් බව යුද හමුදාපතිවරයා කියයි
Monday, 11 May 2020 - 8:58 | Views - 514
අවසන් වශයෙන් වාර්තා වූ කොයිඩ් - 19 ආසාදිතයන් 7දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් බව යුද හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා තහවුරු කළා.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 863ක් වන අතර මේ වන විට හඳුනාගෙන ආසාදිතයන් අතුරින් 533ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 321ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් මරණ 9ක් ද වාර්තා වුනා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top