අවසන් වරට හමුවූ ආසාදිතයින් 7 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජීකයින් බව යුද හමුදාපතිවරයා කියයි
Monday, 11 May 2020 - 8:58 | Views - 515
අවසන් වශයෙන් වාර්තා වූ කොයිඩ් - 19 ආසාදිතයන් 7දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් බව යුද හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා තහවුරු කළා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 863ක් වන අතර මේ වන විට හඳුනාගෙන ආසාදිතයන් අතුරින් 533ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 321ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් මරණ 9ක් ද වාර්තා වුනා.
Share This Article