කොරෝනා අස්සේ 22 හැවිරිදි තරුණියකට, බරපතල ලිංගික අපයෝජනය කළ 80වියැති කාමතුරයා
Monday, 11 May 2020 - 8:16 | Views - 2,282
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොවපුරා මේ දක්වා පුද්ගලයින් 283,859 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
 
මේ දක්වා පුද්ගලයින් 4,180,303 දෙනෙකුට එම වෛරසය ආසාදනයවී ඇති අතර ඉන් සුවය ලැබු සංඛ්‍යාව 1,490,776 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය ගෝලිය වසංගතයක් ලෙස නම් කිරීමත් සමග බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළා.
 
එම කාලසීමාවේදී බොහෝ ලිංගික අපයෝජන සිදුව ඇති බව ද, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පසුගියදා නිවේදනය කර තිබුණා.
 
මේ අතර අවුරුදු 80 ක පුද්ගලයෙකු විසින් වයස අවුරුදු 22 ක් වන තරුණියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් ඉන්දිය මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.
 
හයිද්‍රබාද් ප්‍රදේශයේ පංදිචිව සිටි ඇය, සිය සැමියා සමග අතර කරගත් බහින් බස්වීමක් හේතුවෙන්, ඇයගේ තවත් මිතුරෙකු සමග දුරින් ඥාතීයෙකුගේ නිවසේ නවාතැන් ගෙන තිබෙනවා.
 
රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව, අවුරුදු 80ක් පමණ වයසැති මෙම පුද්ගලයා විසින් මොවුන් හට මත්පැන් ලබාදී ඇති බව ද සදහන්.
 
ඇය මත්වී සිටි අවස්ථාවක ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර අනතුරු ඇයගේ මිතුරාගේ මිලාධික ඔරලෝසුවක් ද සොරාගෙන ඔහු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණිය මෙන්ම, ඇයගේ මිතුරාද පොලිසිය වෙත පැමිණි සිදු කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය ආරම්භ කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top