ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි
Monday, 11 May 2020 - 8:07 | Views - 830
ඊයේ පෙරවරුවේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය සිදුකල වැටලීමකදී වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගබ්සා සිදුකරන ස්ථානයක් වටලා විශ්‍රාමික වෛද්‍ය වරියක් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා රැදී සිටි නිවස පරික්ෂ කිරීමේදී ගිනිඅවි දෙකක්,සහ මිලිමිටර් 9 වර්ගයේ පතොරම් 21ක් ඇතුළුව ගබ්සා සිදුකිරිම සදහා භාවිත කරන පෙති වර්ගයක් සොයාගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top