හෙටින් ආරම්භවන සතිය වෙනුවෙන් යුද හමුදාපති කළ ඉල්ලීම
Sunday, 10 May 2020 - 18:41 | Views - 852
හෙටින් ආරම්භවන සතිය තුළදී ජනතාව කොවිඩ් -19 වෛරසය අසාදනය නොවීමට,වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එමෙන්ම පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවට අදාළ රාජකාරී සිදුකරගෙන යාමේදී සහයෝගය දක්වන මෙන්ද යුද හමුදාපතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article