රුසියාවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක්
Sunday, 10 May 2020 - 18:39 | Views - 714
රුසියාවේ මොස්කව් අගනුවර කොරෝනා වෛරස රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ඇති වූ ගින්නකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මොස්කව් නගරයේ වයඹදිග පිහිටි මෙම රෝහලේ නේවාසික රෝගී කාමරයක ගින්න හටගෙන ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයින් ගින්න මැඬ පවත්වා ඇති අතර, රෝහලේ සිටි සියළුම රෝගීන් වෙනත් රෝහලකට මාරු කර යවා තිබෙනවා.

රුසියාව ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ලොව 5 වන ස්ථානයේ පසුවනවා. මේ වන විට එරටින් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 9688ක් වාර්තා වන අතර, මිය ගිය සංඛ්‍යාව 1915ක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top