කොරෝනා ලක්ෂණ එන්න කලින් අපෙන් පැතිරෙන්න පුළුවන් විදිය ගැන හෘදය රෝග විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ කියන කතාව
Monday, 30 March 2020 - 8:58 | Views - 5,185
Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සති දෙකක් ගෙවීමට පෙර අනෙක් පුද්ගලයින් හට ආසාදනය කරවිය හැකි බව හෘදය රෝග විශේෂඥවරයෙකු වන බව වෛද්‍ය රසික වික්‍රමසිංහ පවසනවා.
එමෙන් මෙය පාලනය කිරීමට ඉතා අපහසු බවයි ඔහු කියා සිටියේ.
යම් පුද්ගලයෙකුගෙන් පිටවන විෂ බීජය පැය තුනක් හෝ හතකර නොනැසි පවතින බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
Share This Article