තට්ටය පෑදීම, හිස කෙස් යෑම ඔබටත් ප‍්‍රශ්ණයක්ද? මේ කරදරයෙන් මිදෙන්න ස්වභාවික ප‍්‍රතිකාර ක්‍රමයක් මෙන්න
හිස කෙස් ගැලවී යෑම බොහෝ දෙනාට තියෙන ගැටලූවක්. ඉතින් මේ සදහා විවිධ විවිධ ඖෂධ වර්ග, තෙල්, ආලේපන වැනි දෑ ගණනාවක් වෙළදපොලේ තිබුණත් ඒවාගෙන් නිසියාකාරව ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් බොහෙේ දෙනෙකුට ලැබී නැහැ. පුද්ගලයන්ගේ ආත්ම විශ්වාසය පවා නැති කරන මෙම කරදරකාරී රෝගයෙන් මිදීමට ඉතා පහසු ස්වභාවික ප‍්‍රතිකාර ක්‍රමයක් දැන් සොයාගෙන තිබෙනවා.
ප‍්‍රතිකාර ක්‍රමය සිදු කරන ආකාරය.. හිස කෙස් සෝදා හැර ඉන් පසුව එය වියලි තුවායකින් හොඳින් පිස දමන්න. පසුව කෙස් ගස් මුලට සාමාන්‍ය ලූණු ස්වල්පයක් එකතු කර විනාඩි 15 ක් පමණ හොදින් සම්භාහනය කරන්න. පසුව හොදින් සෝදා හරින්න. මෙම ක්‍රියාවලිය සතියකට දෙවතාවක් බැගින් මාස 2ක කාලයක් සිදු කිරීමෙන් හිස කෙස් ගැලවී යෑම සම්පූර්ණයෙන්ම වලකා ගත හැකිය.

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-