OK Jaanu (2017) – පුර්ව ප්‍රචාරක පටය
Thursday, 16 February 2017 - 17:27 | Views - 4,074
Shraddha kapoor සහ Adhithya Roy kapur දෙදෙනා එක්ව සිදුකළ ප්‍රේමනීය රංගනය ඇතුළත් ආෂිකි 02 චිත්‍රපටය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වූ බව නොරහසක්. මොවුන් දෙදෙනා එක්ව කළ නව නිර්මාණයක් පිළිබදව බොලිවුඩයෙන් වාර්තා වනවා.  මේ දෙදෙනා ප්‍රේමයෙන් මුසපත්වන නවතම චිත්‍රපටය OK Janu බවයි වාර්තා වන්නේ.

මෙම චිත්‍රපටයේ ඇතුලත් එක ගීතයක් නිර්මාණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ නව රිද්මයක් සමගින් නිර්මාණය වූ  The Humma  හින්දි ගීතයට Shraddha kapoor සහ Adhithya Roy වෙනස්ම ආකාරයේ රංගනයක් ඉදිරිපත් කිරීමත් සමගයි.

එම ගීතය පහතින් නරඹන්න.



OK Janu චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න..



Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top