මේ තවත් අලුත් පරිච්ඡේදයක ආරම්භයක්.. ජීවිතය දිනන ඇයට අද දවසත් ගොඩක් විශේෂයි..
Friday, 10 April 2026 - 17:05 | Views - 98
රයිනි චාරුකා ගුණතිලක කියන්නෙ ලංකාවම දන්න කියන කලා පවුලක රටම දන්න කියන තවත් තරුවක්.
 
මුළු රටම දන්න ගායන ශිල්පිනියක් විදිහට ඇය මේ වෙද්දි ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් වෙලා හමාරයි.

ඉතින් රයිනිගේ උපන්දිනය අදට යෙදිලා තිබුණා.

ඇයට ආදරය කරන බොහෝ දෙනෙකුගේ සුබපැතුම් මැද රයිනි අද දවස ඇයට විශේෂ කරගෙන තිබුණේ මෙන්න මෙහෙමයි.

බලන්නකෝ අද ඇය මොන ත‍රම් නම් සතුටෙන්ද කියලා.. 


Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top