නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුව.. දුටු සැනින් අඳුනන ඇයගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Friday, 10 April 2026 - 15:32 | Views - 99
දුටු සැනින් ඇයව නොදන්නා කෙනෙක් සමාජ මාධ්‍යයේ නැති තරම්. ඇයටම අනන්‍ය වූ සරාගී සුන්දරත්වය හා ආකර්ෂණීය පෙනුම නිසා නිතරම කතාබහට ලක්වන ඇය, ජනප්‍රිය නිරූපණ ශිල්පිනී මෙන්ම රංගන ශිල්පිනී ටීනා ශනෙල්.

නිරූපණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම සලකුණක් තැබූ ටීනා, දැන් රංගන ශිල්පිනියක් ලෙසත් ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා ගනිමින් සිටිනවා.

ඇය පසුගියදා මුහුණු පොතට අලුත්ම ඡායාරූප පෙළක් එකතුකරලා තිබුණා..ඉතින් බලන්නකෝ ඇගේ සරාගී සුන්දරත්වය කොහොමද කියලා.



No photo description available.

May be an image of ‎text that says

May be an image of text

No photo description available.
No photo description available.
Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top