පුංචි තිරයේ අවිහිංසකාවිය ශෙරිල් ඩෙකර් මුවැත්තියක් වගේ හැඩවෙලා.. ඇය නම් ඇත්තටම සුරංගනාවියක් වගේ නේද?
Friday, 10 April 2026 - 11:08 | Views - 101
ඇය දුටු පමණින් කාගේත් නෙත් සිත් ඇදගන්නා, පුංචි සුරංගනාවියක් වැනි රුවකට හිමිකම් කියන රුවැත්තියක්.

අද ඇයට ඉතාමත් සුවිශේෂී දවසක්. ඉතින් මේ තරම් ලස්සනට හැඩවෙලා ඇය අද මොකද කරන්නේ කියලා ඔබ දන්නවාද?

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් තමන්ටම අනන්‍ය වූ රංගන ශෛලියකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්, කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර් අද ඇගේ උපන්දිනය සමරනවා.

තමන්ගේ මේ සුවිශේෂී දිනය සදාකාලික මතකයක් කරගන්න ඇය අමුතුම විදිහේ ලස්සන Photoshoot එකක් කරලා තිබුණා. හරියට මුවැත්තියක් වගේ ඉතාමත් අවිහිංසක, සුන්දර පෙනුමකින් ඇය මේ ඡායාරූප පෙළ සඳහා පෙනී සිටිනවා.

බලන්නකෝ ඇයගේ සුන්දරත්වය...

Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top