හොලිවුඩයම භීතියෙන් ඇවිලී ගිය අලුත්ම නිර්මාණය මෙන්න. Lee Croninගේ තවත් අලුත් වැඩක්!
Tuesday, 07 April 2026 - 11:46 | Views - 229
ලෝක ප්‍රකට ‘Evil Dead Rise’ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින්ව භීතියට පත්කළ අධ්‍යක්ෂක Lee Cronin මෙවර සුප්‍රකට ‘The Mummy’ සිනමාපටය අලුත්ම මුහුණුවරකින් රැගෙන ඒමට සූදානම්වෙනවා.

James Wan හා Jason Blum වැනි ප්‍රබල නිෂ්පාදකයින් එක්ව නිර්මාණය කරන මෙම සිනමාපටය එළඹෙන අප්‍රේල් 17 වැනිදා සිට තිරගතවීමට නියමිතයි.

වසර අටකට පෙර කාන්තාරයකදී අතුරුදන් වූ කුඩා දැරියක් වටා මේ කතාව ගොඩනැගී තිබෙනවා.

Jack Reynor ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අයර්ලන්තයේ හා ස්පාඤ්ඤයේදී සිදුකර තිබෙනවා. The Mummy සිනමාලෝලීන්ට නම් මෙය අමුතුම ආකාරයේ භීෂණාත්මක අත්දැකීමක් වේවි.

Warner Bros හරහා ලොවපුරා IMAX සිනමා ශාලාවලදී මෙය නැරඹීමේ අවස්ථාව ලැබෙනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top