රුවන්ගේ හදවත දිනාගත් සුන්දරිය ශෙරිල් අලුත්ම පින්තූර පෙළකින් රසික හදවත් තව තවත් හොරාගනී...
Thursday, 19 February 2026 - 15:23 | Views - 42
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවළක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර්.


රුවන්ගේ මියුරු හඬට වගේම ශෙරිල්ගේ දෑස් මන්මත් කරන රංගනයටත්, සුන්දරත්වයටත් ආදරය කරන රසිකයන් පිරිස බොහොමයි.

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපිකාවක් ද වන ශෙරිල්, නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අලුත්ම තොරතුරු සහ ඡායාරූප රසිකයන් සමඟ බෙදාගන්න අමතක කරන්නේ නැහැ.

ඔන්න ඉතින් ශෙරිල් තමන්ගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. රතු පැහැති හැඩකාර ඇඳුමකින් සැරසී ඉන්න ඇයගේ මේ අලුත්ම පෙනුම දුටු රසිකයන් පවසන්නේ ඇය දිනෙන් දින තවත් සුන්දර වන බවයි.

ප්‍රියමනාප සිනහවකින් සහ ආකර්ෂණීය විලාසිතාවකින් හැඩවුණු ශෙරිල්ගේ ඒ සුන්දර පින්තූර පෙළ පහතින් නරඹන්න.

       
 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කලකට...
Hiru Tv Blog
පැතුම් රුක්ෂාන්, කවුරුත් ආදරය කරන මේ කඩවසම් ඔහුගේ පුංචි පවුලේ අලුත්ම විස්තර...
Hiru Tv Blog
  ඉතාලියේ ස්ටෙල්වියෝ (Stelvio) වනෝද්‍යානයේ කඳු තරණය කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top