"ඔයාට දැන් අවුරුදු 2යි, අපේ පුංචි මල් කුමාරි.." පැතුම්ගේ පුංචි දුව වෙනුවෙන් ඔවුන් කළ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න..
Wednesday, 18 February 2026 - 14:18 | Views - 39
පැතුම් රුක්ෂාන්, කවුරුත් ආදරය කරන මේ කඩවසම් ඔහුගේ පුංචි පවුලේ අලුත්ම විස්තර දැනගන්න කවුද ඉතින් අකමැති.

පැතුම්ගේ පුංචි සුරංගනාවිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.


මේ බලන්නකෝ චූටි දෝණිගේ දෙවැනි උපන්දිනය වෙනුවෙන් එයලා කරලා තිබුණ ලස්සන ෆොටෝ ෂූට් එක..

පුංචි දුව වෙනුවෙන්, ඒත් එක්කම පැතුම් මෙන්න මේ වගේ සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

"ඔයාට දැන් අවුරුදු 2යි අපේ පුංචි මල් කුමාරි
අපේ ලෝකේ ලස්සනම සිනාව, නිමාවක් නැති ආදරේ, හොඳම සතුට ඔයාමයි.. මේ අවුරුදු දෙක අපට අමතක නොවන මතකයන් රැසක් දායාද කළා.
Happy 2nd Birthday Tiana!
ඔයාගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන වෙලා, මල් වගේ සුන්දර වෙන්න අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.. "
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කලකට...
Hiru Tv Blog
පැතුම් රුක්ෂාන්, කවුරුත් ආදරය කරන මේ කඩවසම් ඔහුගේ පුංචි පවුලේ අලුත්ම විස්තර...
Hiru Tv Blog
  ඉතාලියේ ස්ටෙල්වියෝ (Stelvio) වනෝද්‍යානයේ කඳු තරණය කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top