"ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න.. ඔබ කරන හැම කටයුත්තකදීම එය ඔබට ආශිර්වාදයක් වේවි.. " අලුත්ම ඡායාරූප පෙළක් එක්ක මුහුණුපොතට ඇය එක්කරලා තිබුණු ඒ සටහන මෙන්න..
පූජනී භාග්‍යා, රංගන ශිල්පිනියක් විදියට ඇය හුඟාක් ජනප්‍රිය චරිතයක්.
කාලයෙක් කාලයට කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ තාරකාව අද වෙනකොට රසිකයින්ගේ ආකර්ශනය නොඅඩුව දිනාගත්ත තාරකාවක්.