ඒ දෙන්නාගේ පුංචි සුරංගනාවියට දැන් අවුරුදු 2යි..
Thursday, 19 February 2026 - 15:22 | Views - 35
රුවංගි රත්නායක කියන්නේ කවුරුත් ආදරය රංගන ශිල්පිනියක්. 


ඇයගේ පවුලට තවත් විශේෂ වුණු දවසක් ගැන තමයි මේ කියන්න යන්නේ.

රුවංගිගේ පුංචි දුවගේ දෙවැනි උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න රුවංගිත්, ඇයගේ සැමියාත් අමතක කරලා තිබුණේ නැහැ.

බලන්නකෝ මේ ඡායාරූප පෙළ ඇත්තටම මොන තරම් නම් අපූරුද කියලා.. 

Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කලකට...
Hiru Tv Blog
පැතුම් රුක්ෂාන්, කවුරුත් ආදරය කරන මේ කඩවසම් ඔහුගේ පුංචි පවුලේ අලුත්ම විස්තර...
Hiru Tv Blog
  ඉතාලියේ ස්ටෙල්වියෝ (Stelvio) වනෝද්‍යානයේ කඳු තරණය කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top