"කළු කියන්නෙ මේ ලෝකේ පාට පාටින් දකින්න පුළුවන් හොඳම පාට... හා නැද්ද..?" දිනක්ෂිගේ ලස්සන මෙන්න බලන්නකෝ..
Thursday, 19 February 2026 - 15:19 | Views - 42
දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කලකට පස්සේ ඇයගේ වෙනස්ම ඡායාරූප පෙළක් මුහුණුපොතට එක්කරලා.


බලන්නකෝ ඇය කියන ඒ වෙනස්ම කතාව මොකක්ද කියලා. "කළු කියන්නෙ මේ ලෝකේ පාට පාටින් දකින්න පුළුවන් හොඳම පාට... හා නැද්ද..?" 

ඇත්තටම දිනක්ෂි කියන්න වගේ ඒ පාට ඇයට හොඳටම ගැලපෙන හැඩයි.

මෙන්න බලන්නකෝ කාලයෙක් කාලයට වෙනස්ම විලාසිතා මවන ඇය මොන තරම් නම් ලස්සනද කියලා. 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කලකට...
Hiru Tv Blog
පැතුම් රුක්ෂාන්, කවුරුත් ආදරය කරන මේ කඩවසම් ඔහුගේ පුංචි පවුලේ අලුත්ම විස්තර...
Hiru Tv Blog
  ඉතාලියේ ස්ටෙල්වියෝ (Stelvio) වනෝද්‍යානයේ කඳු තරණය කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top