"ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න.. ඔබ කරන හැම කටයුත්තකදීම එය ඔබට ආශිර්වාදයක් වේවි.. " අලුත්ම ඡායාරූප පෙළක් එක්ක මුහුණුපොතට ඇය එක්කරලා තිබුණු ඒ සටහන මෙන්න..
Wednesday, 18 February 2026 - 14:29 | Views - 44
පූජනී භාග්‍යා, රංගන ශිල්පිනියක් විදියට ඇය හුඟාක් ජනප්‍රිය චරිතයක්.

කාලයෙක් කාලයට කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ තාරකාව අද වෙනකොට රසිකයින්ගේ ආකර්ශනය නොඅඩුව දිනාගත්ත තාරකාවක්. 


ඇය සුන්දර ඡායාරූප පෙළක් එක්ක පූජනී කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. බලන්නකෝ ඇය ඒ කියූ කතාව..

"ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න..
ඔබ කරන හැම කටයුත්තකදීම එය ඔබට ආශිර්වාදයක් වේවි.. "

 
 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද්, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කලකට...
Hiru Tv Blog
පැතුම් රුක්ෂාන්, කවුරුත් ආදරය කරන මේ කඩවසම් ඔහුගේ පුංචි පවුලේ අලුත්ම විස්තර...
Hiru Tv Blog
  ඉතාලියේ ස්ටෙල්වියෝ (Stelvio) වනෝද්‍යානයේ කඳු තරණය කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top