"අතීතයේ මතකයන් අතරින් උපන් වර්තමානයේ ආශ්චර්යය.." කෛලාෂ් පුත්‍රයා මෙලොව එළිය දුටු දා.. - Photos
Wednesday, 11 February 2026 - 18:46 | Views - 20
කාලය ගෙවී ගොස්, ඒ සුන්දර අතීත මතකයන්ට අලුත්ම අර්ථයක් දෙමින් ඔවුන්ගේ කැදැල්ලට පුංචි අමුත්තෙක් වැඩම කරලා. 

ඔහු නමින් 'කෛලාෂ්'. කෛලාෂ් පුත්‍රයා මෙලොව එළිය දකිද්දී, ඒ පිය සෙනෙහසේ උණුසුම කසුන් මහේන්ද්‍ර වචනවලට පෙරළුවේ මුළු සමාජ මාධ්‍යම කම්පා කරවමින්.

පැරණි ඡායාරූපවල සිටි ඒ තරුණ යුවළ, අද ආදරණීය මවක් සහ පියෙක් වෙලා. ඔවුන්ගේ ඒ පරිවර්තනය හරිම සුන්දරයි.

Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
ඇයගේ දඟකාරකම් එක්ක මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි.සමාධි...
Hiru Tv Blog
සජිත ඇන්තනී කියන්නේ හැමෝම ආදරය කරන ආදරණීය චරිතයක්.ඉතින් සජිත්ගේ දෙවෙනි පුතු,...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනය ගැන කතා කරද්දී ඇය නැතුවම බැරි, කාගේත් ආදරය දිනාගත් චරිතයක්.  තමන්ටම...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top