ප්‍රේක්ෂක හදවත් මොහොතකට නතර කරන සුන්දරත්වය. මුහුණු පොතම කැළඹූ ඇයගේ අලුත්ම ෆොටෝ ෂූට් එක මෙන්න.
Monday, 02 February 2026 - 14:40 | Views - 74
පුංචි තිරයේ රංගනය ගැන කතා කරද්දී ඇය නැතුවම බැරි, කාගේත් ආදරය දිනාගත් චරිතයක්. 


තමන්ටම ආවේණික අපූරු රංගන ශෛලියකින් ප්‍රේක්ෂකයින්ව පිනවන, ඕනෑම අසීරු චරිතයකට වුණත් ඉතාමත් දක්ෂ ලෙස පණ පොවන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු.

පියුමි කියන්නේ රංගනයට විතරක් නෙමෙයි, විලාසිතා ලෝකයේත් නිතරම කැපී පෙනෙන තරුවක්. ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිතරම රසිකයන් වෙනුවෙන් අලුත් විලාසිතා සහ සුන්දර ඡායාරූප ඉදිරිපත් කරන්න අමතක කරන්නේ නැහැ.

මෙවරත් ඇය සිය මුහුණු පොතට අලුත්ම ඡායාරූප පෙළක් එක් කර තිබුණේ ඇගේ සුන්දරත්වය තවත් කැපී පෙනෙන අයුරින්.

මෙම ඡායාරූප පෙළ දුටු රසික රසිකාවියන් විශාල පිරිසක් ඉතාමත් උණුසුම් ප්‍රතිචාර ඇයට දක්වා තිබුණා. "හැමදාම වගේ ලස්සනයි", "හිනාව හරිම ලස්සනයි" කියමින් බොහෝ දෙනා පියුමිගේ මේ අලුත් පෙනුම අගය කර තිබුණේ ඇයට ආදරය පිරුණු සුබපැතුම් එක් කරමින්.

ඔයාලත් බලන්නකෝ පියුමිගේ මේ අලුත්ම ලස්සන පින්තූර එකතුව...

 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
ඇයගේ දඟකාරකම් එක්ක මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි.සමාධි...
Hiru Tv Blog
සජිත ඇන්තනී කියන්නේ හැමෝම ආදරය කරන ආදරණීය චරිතයක්.ඉතින් සජිත්ගේ දෙවෙනි පුතු,...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනය ගැන කතා කරද්දී ඇය නැතුවම බැරි, කාගේත් ආදරය දිනාගත් චරිතයක්.  තමන්ටම...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top