"අතීතයේ මතකයන් අතරින් උපන් වර්තමානයේ ආශ්චර්යය.." කෛලාෂ් පුත්‍රයා මෙලොව එළිය දුටු දා.. - Photos
කාලය ගෙවී ගොස්, ඒ සුන්දර අතීත මතකයන්ට අලුත්ම අර්ථයක් දෙමින් ඔවුන්ගේ කැදැල්ලට පුංචි අමුත්තෙක් වැඩම කරලා.
ඔහු නමින් 'කෛලාෂ්'. කෛලාෂ් පුත්‍රයා මෙලොව එළිය දකිද්දී, ඒ පිය සෙනෙහසේ උණුසුම කසුන් මහේන්ද්‍ර වචනවලට පෙරළුවේ මුළු සමාජ මාධ්‍යම කම්පා කරවමින්.