දැන් ඇයට වයස කීයක් කියලාද හිතන්නේ.. දඟකාර සමාධි උපන්දිනය සමරයි..
ඇයගේ දඟකාරකම් එක්ක මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි.
සමාධි රත්නායක, "ඔබ එන්න ඇවිත් යන්න" නාට්‍ය හරහා මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි.
ඔන්න ඉතින් ඇය පසුගිය දවසක මෙන්න මේ වගේ ඇයගේ උපන්දිනය සමරලා තිබුණා.
ඒ විශේෂ දවස මෙන්න මේ විදිහට සමරන්න අමතක නොකළ සමාධි හැමෝටම මතක හිටින විදිහට ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මුහුණුපොතට එක්කරලා තිබුණු විදිහ මෙන්න බලන්නකෝ එහෙනම්.