මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ඔයා දන්නේ නෑ සුදූ..." ඔහුට විශේෂ වුණු ඒ දවසේදී මවගෙන් සහ සොහොයුරුයගෙන් ලැබුණු ඒ ආදරණීය සුබපැතුම් මෙන්න..
Tuesday, 04 November 2025 - 14:24 | Views - 165
-Recovered-Recovered.jpg)
ඔහු හරිම නිහඬ චරිතයක්.
ඒ වුණාට පවුලෙන් ලද ආභාෂය නිසාම අද බොහෝ දෙනෙක් ඔහුව හඳුනාගන්නේ ගායකයෙක් විදිහට..
කා ගැනද මේ කතාව. ඔහු නමින් ශේන් අධිකාරි, රටක් හඳුනන ගායන පවුලක තවත් එක් සාමාජිකයෙක්.
ශේන්ට අද දවස විශේෂ වෙන්නේ ඇයි? ඒ අද තමයි ඔහුගේ උපන්දිනය. ඉතින් ඒ ආදරණීය දවස වෙනුවෙන් ඔහුට එක්කළ සුබපැතුම මෙන්න.
මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ ඔයා දන්නේ නෑ සුදූ...
ඔයා මේ ලෝකෙට ඉපදුන දවසේ ඉඳන් අම්මි වැඩියෙන් බලාගත්තට, අක්කිට තේරෙන දවසේ ඉඳන් ඔයාව නාවලා, කවලා, පවුඩර් දාලා, සුවඳ බබෙක් වගේ අම්මි එක්කම මම කොච්චර පරිස්සම් කරන්න ඇති ද...
ඔයා naughty වැඩ කරලා අක්කි බැන්නත්, අනිත් පැත්තට කාමරේට ගිහින් අඬපු වාර අනන්තයි.
ඔයාට ආදරේ වැඩී මම, ඒක හැමදාටම එහෙමයි!
අම්මි ගෙ බන්ඩියෙන් ආවට ඔයා තමයි මගේ පළවෙනි බබා මම හැමදාම ඔයාව පරිස්සම් කරනවා...
ලොකු වෙන්න වෙන්න අක්කිට ටිකක් දුරයි ඔයා දැන්. ඒත් අක්කි හැමදාම ඔයාට ලඟයි
ඉතින් අද දවසේ ඔයා ප්‍රාර්ථනා කරන, ඉදිරියට ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම හරියන්න ඕනෙ, අක්කි හැමදේම ගැන බලාගෙන ඉන්නවා ගොඩක් ආදරෙන්!
-අක්කි-
Happy birthday mage rathtaran putha mage putha kawadawath ammita dukak dunne ne ammi ekka eka vinaadiyakwath tarahen kataakarala ne e pinama eti mage puthata kauru monawa mage puthata kiuwath,kauru mage puthage hitha ridena dewal kiuwath, mage putha kaatawath waira kare ne.ammige iwaseema mage puthata lebuna hema kenaagema hitha ridenne netuwa hari adaren kataakaranna mage putha purudu una mage puthata kawadawathma waradinne ne. Hema aathmekama mage putha magema wenna ona mage panata budusaranai
Share This Article