ගයාන්ගේ වෙඩින් එකත් අත ළඟ.. බලන්නකෝ ඔහුගේ අත ගන්න යන්නේ කවුද කියලා.. (Photos)
Thursday, 02 October 2025 - 13:44 | Views - 451
මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක ආරංචියක්.

ඒ දෙන්නාගේ ආදර කතාව බොහෝ දෙනා අතර ඒ තරම් ජනප්‍රියනොවූවත්, ගයාන් කියන්නේ ප්‍රේමවන්තයෙක් කියන එක ඔහුට ආදරය කරන රසික රසිකාවියන් අතර නම් රහසක් නෙවෙයි.

සුනිල් පෙරේරාගේ ආදරණීය පුත් ගයාන් පෙරේරා මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රිය චරිතයක්.

කාලෙන් කාලයට ඔහුගේ ගීත නිර්මාණ වටා රොද බඳින රසිකයින්ට විතරක් නෙවෙයි, අහඹුවකින් වගේ හෝ ඒ ගීත අහන ඕනම කෙනෙක්ට මේ ගීතවලින් ලැබෙන්නේ වෙනස්ම රසයක්. මෑතකදී 
ගයාන්ගේ ගීත අතරේ අතිශය ජනප්‍රිය වෙච්ච "සයිකෝ" ගීතයත් අන්න ඒ වගේ එකක්.
 
කෙල්ලන්ට මොන මොන වගේ කතා කිව්වත් අවසානයේ ඔහුත් තම ආදරවන්තිය වුණ සෙලීනා එක්ක විවාහ වෙන්න දින ගනිමින් තමයි ඉන්නේ කියන එකට මේක නම් හොඳ සාක්ෂියක් වේවි.

බලන්නකෝ සුන්දර යුවතියක් වුණු ඇයට මිතුරන්ගෙන් ලැබුණු ඒ bride to be party එකේ අපූරුව. 
 
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top