නෙතට වගේම හිතටත් සුවයක් දෙන රූ ගුණයෙන් පිරි ඇය.. වෙනස්ම ලස්සනක් එක්ක කැමරාව ඉදිරියට ආපු නදීෂාගේ නවතම ඡායාරූප පෙළක්..
Thursday, 25 June 2026 - 10:13 | Views - 67
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය දිනාගත් කලා ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ, ඇය මුහුණු පොත හරහා ද නිරන්තරයෙන් රසික අවධානය දිනාගන්නා චරිතයක්.

ඇය මුහුණු පොතට මුදාහරින ඕනම ඡායාරූපයක් රසිකයන් අතර දැඩි කතාබහට වගේම ඇගයීමට ලක්වෙනවා.

එම උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ, ඇය හරිම චාම් වගේම නවීන පන්නයේ විලාසිතාවකින් සැරසී කළ ලස්සන ඡායාරූප පෙළක් අපට දැකගන්නට ලැබුණා.

ඇයගේ මේ අලුත්ම ඡායාරූප පෙළ, ඇයට ආදරය කරන සියලුම රසික රසිකාවියන්ගේ සිත් ඇදගන්නා බව නොඅනුමානයි.

May be an image of suit, wrist watch and jewellery
No photo description available.
May be an image of suit
No photo description available.
May be an image of suit
May be an image of suit
No photo description available.
No photo description available.
May be an image of suit
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top