"මේ අම්මා මුහුණ දුන් ලොකුම ඔපරේශන් එකට යන්න කලින් ගත්තු අවසාන පිංතූරේ.." යකඩ ගැහැනියක් වූ ඇය අවසන්වරට ඔහුට කිව්වේ එපමණයි..
Thursday, 31 July 2025 - 16:58 | Views - 222
අම්මෙකුගේ ශක්තිය වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.. ඔහුටත් ඉන්නේ අන්න ඒ වගේ ශක්තිවන්ත මවක්..

ඇය දැන් ඔහු ළඟ නැති වුණත්, ඒ මතක හැමදාම ඔහු ළඟ තියේවි..

පූර්ණ කීර්ති ද අල්විස්.. ඔහු ඇගේ නික්මයාමෙන් දවස් කිහිපයකට පසු මවගේ ඡායාරූපයක් එක්ක එක්කරලා තිබුණේ තවත් වෙනස් විදිහක සටහනක්..

"අම්මා සිරාම යකඩ ගැහැණියක්,
මේ අම්මා මුහුණ දුන් ලොකුම ඔපරේශන් එකට යන්න කලින් ගත්තු අවසාන පිංතූරේ.
එදා වෛද්‍යවරු කිව්වේ අම්මගේ ජීවිතේ බේරගන්න කරන ඔපරේශන් එක ඉතා අවදානම් බවත් එය සිදු කිරිමට අපේ අවසරය අවශ්‍ය බවත්.
මම එයට අත්සන් කරාට පස්සේ අම්මා හරි සැහැල්ලුවෙන් මට මෙහෙම කිව්වා.
"පුතේ මට යන්න වුණොත්, තාත්තගෙ අත් අකුරු එක්කම ඉතිහාසය තැනක තියෙනවා. ඒවා ලැබෙයි ඔයාට, මොක්කු මොක්කු මොනව කිව්වත් අර ටික ඇති ඔයාට ඇත්ත කෑ ගහල යකඩ හයියක් ගන්න.."
ඉතිං අම්මා යකඩ ගැහැණියක්.
හැබැයි මම සුනාමියක්..............."



Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top