වටවලදී මුහුණට මුහුණ ගැටෙන්නට ගිය දුම්රිය දෙකක් ගැන පරීක්ෂණයක්
Tuesday, 11 February 2020 - 20:21 | Views - 398
වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමට ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස දැනුම්දී ඇතැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට දැනුම්දුන් බවයි.

පොඩි මැණිකේ දුම්රිය සහ තවත් විශේෂ දුම්රියක එන්ජිමක් මෙලෙස මුහුණට මුහුණලා ධාවනය වී ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top