​සහෝදරයාගේ කීමට ක්‍රිකට් බලන්න ආ දරුවා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කිව්ව සැර කතාව
Thursday, 16 January 2020 - 12:22 | Views - 933
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විස්සයි විස්ස තරඟය වන බිග් බෑෂ් ලීගය (BBL ) මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර කණ්ඩායම් අටක් අවසන් කිරුළ සඳහා සටන් වදිනවා.

ජෝර්ජ් බේලි ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්...

තරඟාවලියේ සෑම තරඟයක්ම ආරම්භ වීමට පෙර, ක්‍රීඩකයන් කණ්ඩායම් තොප්පිය මත ළමයින්ට සමරු සටහන් ලබා දෙන අතර මේ සම්ප්‍රදාය දැන් බොහෝ කාලයක් තිස්සේ වෙනවා.

ඉතින් මෙන්න මෙහෙම අවස්ථාවක ජෝර්ජ් බේලි, කොඩි නම් ළමයෙකුව මුණගැසුණා.පුදුමයට කාරණය නම් ඔහු තම කණ්ඩායමේ රසිකයෙක් නොවන බව හාස්‍යජනක ලෙස ජෝර්ජ් බේලිට කිව්වා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ හොබාර්ට් කණ්ඩායම සහ පර්ත් ස්කොචර්ස් අතර ගැටුම ආරම්භ වීමට මොහොතකට පෙරය.

මේ ළමයට සමරු සටහන දෙන අතරතුර, ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයා ඔහු සමඟ සංවාදයක යෙදුනා.

කෝඩි කියන මේ ළමයා බේලි පුදුමයට පත් කරමින් ඔහු  හොබාර්ට් කණ්ඩායමේ රසිකයෙක් නොවන බවත් ක්‍රිකට් නැරඹීමට වැඩි කැමැත්තක් නොදක්වන බවත් පැවසීම පුදුමයට කරුණකි.

Bailey –  ඔයාගේ නම මොකක්ද ?

Kid – කොඩි

Bailey – ඔයා හිතන්නේ අපිට ජයග්‍රහණයක් ලැබෙයි කියලද ?

Kid – (ප්‍රතිචාරයක් නෑ)

Bailey – ඔයා අපේ කණ්ඩායමේ රසිකයෙක් ද ?

Kid – හ්ම්ම්ම්ම්ම් ඇත්තටම නෑ..

Bailey – ඇත්තටම..ඔබ බටහිර ඕස්ට්‍රේලියාවෙන්ද?

Kid – (ප්‍රතිචාරයක් නෑ)

Bailey – ඔයා ක්‍රිකට්වලට කැමති ද ?

Kid – සමහර වෙලාවට මගේ සහෝදරයා මට බල කරනවා.

Bailey – මේක හොඳ කතාබහක් ඔබට සුබ සන්ධ්‍යාවක් වේවා.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top