ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි
Thursday, 16 January 2020 - 12:09 | Views - 367
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
තරග 2කින් සමන්විත තරගාවලිය ලබන 19 වැනිදා හරාරේහිදී ආරම්භ වීමට නියමිතයි.
කෙසේ නමුත් මෙම තරග දෙක අන්තර් ජාතික ටෙස්ට් ක්රිකට් ලෝක ශූරතාවලියට ඇතුලත් වන්නේ නැහැ.
Share This Article