නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද
Thursday, 16 January 2020 - 7:49 | Views - 291
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වෙනවා.
පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියේ රාත්‍රී 7ට පක්ෂ මූලස්ථානයේදී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බවයි.
Share This Article