ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ළඟදීම
Wednesday, 15 January 2020 - 21:49 | Views - 378
ඉදිරියේදි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් 251ක් ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුල්‍ය ත්‍යාග පරිත්‍යාග ලබාදීමේ උත්සවයට කොළඹදී ඊයේ එක්වෙමින්.
Share This Article