මාලිංග නායකත්වයෙන් ඉවත් කිරීමට සුදානමක් !
Wednesday, 15 January 2020 - 13:54 | Views - 924

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එම ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බව  නිල නොවන පුවත් ආරංචිමාර්ග සඳහන් කරනවා.

ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට 20යි 20 තරග රැසක් පරාජයට පත්ව තිබීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, තරග පරාජයට හේතුව තමන්නම්, තමන් ඕනෑම අවස්ථාවක නායකත්වයෙන් ඉවත් විමට සූදානම් බවයි ශ්‍රී ලංකා 20යි 20 නායක ලසිත් මාලිංග සදහන් කරන්නේ.

ඉන්දීය සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top