දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
Wednesday, 15 January 2020 - 11:12 | Views - 360
දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම සදහා විශේෂ පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
මේ අතර, වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීම සදහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article