ගොකරැල්ලේ දී දියේ ගිලී පුද්ගලයෙකු මරුට
Wednesday, 15 January 2020 - 8:45 | Views - 445
ගොකරැල්ල - බතලගොඩ වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ එම වැවේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී දිය පහරට හසුව ගසාගෙන ගොස් මෙම මරණය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි ඇල්ලේගොල්ල - මාවතගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article