ප්රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන් අද අවසන් ගමන් යයි
Wednesday, 15 January 2020 - 8:31 | Views - 973
අභාවප්රාප්ත ප්රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 5 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
පසුගිය ඉරිදා අලූයම සිය නිවසේදී අභාවප්රාප්ත වනවිට ඔහු 71 වන වියේ පසුවුණා.
Share This Article