රන්ජන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් නියෝග
Tuesday, 14 January 2020 - 15:13 | Views - 523
අධිකරණ කටයුතුවලට මැදිහත් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂකට දැනුම්දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න ප්රකාශ කළා.
Share This Article