චීනයේ මාර්ගයකදී බස් රථයක් ගිලා බැසීමෙන් 6ක් මරුට - [Photos]
Tuesday, 14 January 2020 - 15:00 | Views - 829
මධ්‍යම චීනයේ කින්හයි පළාතේ මාර්ගයක බස් රථයක් ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් මරණයට පත්වී තවත් 16 දෙනෙක් තුවාල ලැබූහ.

අනතුරට ලක්වූවන් අතර පදිකයෝ පිරිසක් ද වෙති.

බස් රථය ගිලාබැසීමෙන් සුළු මොහොතකට පසු කිසියම් පිපිරීමක් සිදුවන බව සීසීටීවී කැමරාවල සටහන් වී ඇත.

මෙහිදී මාර්ගයේ ඇතිවූ වලේ ගැඹුර මීටර් 10 ක් හෙවත් අඩි 32 ක් පමණ වෙයි.

චීනයේ ඇතැම් මාර්ග ඉදිකිරීමේදී ඇතිවන දෝෂ හේතුවෙන් පසුගිය වසරවලදී සිදුවූ මෙවැනි අනතුරුවලින් පුද්ගල මරණ කිහිපයක් සිදුවිය.

2018 වසරේදී සිදුවූ මෙවැනි අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු මියගිය අතර 2013 වසරේදී සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි විය.
 
-226-
(බීබීසී ඇසුරෙනි)

Image result for china bus swallows

Image result for china bus swallows

Image result for china bus swallows

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top