දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Tuesday, 14 January 2020 - 8:20 | Views - 339
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ (13) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු එලෙස දුම්රියේ ගැටී ඇති අතර පොලිසිය පැවසුවේ යාපනය, පුංගන්කුලම ප්‍රදේශයේ දී  සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 65 හැවිරිදි අයෙක්  බවයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top